අවි පෙන්වන්න ගිහින් ගැටුමක්


කුරුණෑගල බඩගමුවේ දී පසුගිය පස්වැනි දා පොලිස් කොස්තාපල්වරයකු මරා තවත් කොස්තාපල් වරයකුට තුවාල කළ සිද්ධියේ ආරක්ෂක අංශ සැකකරුවකු ගිනි අවියක් පෙන්වීමට උඩුදුම්බරට රැගෙන ගිය අවස්ථාවේ ගැටුමක් වී යැයි ස්ථිර නොකළ ආරංචි කියයි.