අවස්ථාව නැති වුණා
හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතාට රටත් ජනතාවත් වෙනුවෙන් තවදුරටත් සේවය කිරීමට තිබූ අවස්ථාව ගිළිහි ගියේ යැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. කුරිරු කොටි ත්‍රස්තවාදයෙන් රටත් ජනතාවත් බේරාගත් අභීත සෙන්පතියා ඔහු බව එජාප මහා ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.

