(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සේවකයන්ගේ අවම වේතන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද(09)දා ඉදිරිපත් කෙරිණ.
ඒ පිළිබඳ විවාදය ඉදිරි දිනක පැවැත්වෙන බව සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.