අලෝසියස් - පලිසේන තවදුරටත් රිමාන්ඩ්


(ෂෙහාන් චාමික සිල්වා)

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මාර්තු 02 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)