අලූත්ගම මහා කොල්ලයක්


ප‍්‍රභූ ආරක්ෂකයන් ලෙස වෙස්වළා ගත් සන්නද්ධ තරුණයන් තිදෙනකු අලූත්ගම ව්‍යාපාරිකයකුට පිස්තෝලයක් පෙන්වා කාමරයක සිරකැර රුපියල් හත් ලක්ෂයක් ද, පවුම් 15ක රන් ආබරණ කොල්ලකා ඇතැයි අලූත්ගම පොලිසිය කියයි.