අලුත්ගමට පොලීසි විසි දෙකකින් ආරක්ෂාව


අලුත්ගම හා ධර්ගා නගරයේ ආරක්ෂාව සඳහා පොලීසි විසි දෙකකින් පිරිස් කැඳවා ඇතැයි පොලීසිය කියයි.

හිමි නමකට පහර දීමේ සිද්ධියකින් පසු ඇති වු කලබල සියල්ල සංසිඳිඇතැයි ද පොලීසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායද එහි සිටි.