අලුත්ගම වෙඩි තැබීමක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අලුත්ගම විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් කොල්ලකෑමට පැමිණි දෙදෙනකු එම උත්සහය අසාර්ථක වීම නිසා වෙඩි තබා පළාගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.

මේ හේතුවෙන් එහි බිත්තියකට හානි සිදුව ඇතැයි ද කොල්ලකරුවන් මුහුණු ආවරණය වන පරිදි ආරක්ෂක හිස් වැසුම් පැළඳ පැමිණ ඇතැයි ද පොලිසිය පවසයි.