අලුත් වැඩට අලුත් තැනක්


 

වෛද්‍යවරුනට  සහ ඉංජිනේරුවනට  නිදහසේ  නව නිර්මාණ බිහි කිරිමට  හැකි ස්ථානයක්  සඳහා  ඉඩකඩ  ලබාදිමට  විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන මහලේකම්  කාර්යාලය ක්‍රියාකරගෙන  යන බව එම කාර්යාලයේ  ව්‍යාපෘති  අධ්‍යක්ෂ මහාචාර්ය අජිත්  අල්විස්  මහතා  පැවසීය.

සෞඛය  ඇමැති  රාජිත සේනාරත්න මහතාගේ  ඉල්ලීමක්  අනුව මෙම කාර්ය සිදුකෙරයි. මෙවන්  අවස්ථාවක  මෙවැනි ආයතනයක් මෙරට  පිහිටැවෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.