අලියාට වස දීලා


නවගත්තේගම  අන්දර වැවේ අසාධ්‍යව වැටි සිටි  වල් අලියකු ගම්වාසින් විසින් ගොඩට ගෙන ප්‍රතිකාර සඳහා වන ජීවි  පශු වෛද්‍ය  දොස්තර චන්දන ජයසිංහ මහතාට බාර කළහ.

වයස අවුරුදු හතක් පමණවන අඩි හයක් උසැති මේ අලියාට අධික විෂ සහිත කෘෂි  රසායනයක් ආහාරයකට මිශ්‍ර කර දි ඇති බවත් ඉන් පසුව ආමාශය දරුණු ලෙස තුවාල සිදුව නැවත ආහාර ගැනීමට නොහැකිව කුසගින්නේ කාලයක් සිට ඇති බවත් ප්‍රතිකාර කළද සතාගේ ජීවිතය අවදානමක් ඇති බවත් ජයසිංහ මහතා පැවසීය.

elephnt_201591505339 elipant_2015915DSC05405 eliphnt_2015915DSC05350 elipnt_2015915DSC05383