අලියාට කොඩි වින කරලා


එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පරාජය වීමට හේතුවත් රජයේ අදිසි බලවේග ඔස්සේ එජාප ශක්තිය හීන කිරීම හෝ දේව කෝපයක්  වීම හෝ විය හැකියැයි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී  සංජීව කවිරත්න මහතා  රත්තොටදී පැවසීය.

ජනතාව රජය සමඟ කළ කිරී ඇති බව ඡන්දට පෙර පෙනුනත් ඡන්ද ප්‍රථිපල වලින් එජාපය පැරැදී ඇති බවත් ඔහු කියයි.

 ශ්‍රී ලංකාවේ නම ගිය තක්කඩියන් පිරිසක් එජාපයට කැර ඇති අන ,වින හදි හුනීයම් ,වැල් පැන්නුම් ,ඉරි පැන්නුම් අකා මකා දැමීමේ ශාන්ති කර්මයක් මාතලෙන් අරඹන බවද ඔහු කීවේය.