අලියාට අලි අමාරුවක්


ඉදිරි පාදයේ තුවාලයක වේදනාවෙන් පෙළෙන ඇතෙක් ගල්කිරියාගම කහපත්විල ගමේ සිටිති.

පශූ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා මේ සතාට ප්‍රතිකාර කිරීම අද ඇරැඹු බව ගනේවල්පොල වනජීවී කාර්යාලය කියයි.