අලියා කුලප්පු වී හත්දෙනෙක් රෝහලේ


හෝමාගම පුරාණ විහාරයේ පොසොන් පෙරහැර අවසන්වීමට ආසන්නව තිබිය දී අලියකු කුලප්පුවීමෙන් තුවාල ලැබූ හත්දෙනකු රෝහල්ගත කළ බව පොලිසිය කියයි