අලිද අලි සගයෝද වෙනසකට මුල පුරති


යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ අද මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිටින් සිය මැතිවරණ ව්‍යාපාරය ඇරඹීය.

අගමැති හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අලියා ලකුණින් තරග පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, එජාප මහ ලේකම් කබීර් හෂීම් ඇතුළු පිරිස දළඳා සමිදු වැඳ අස්ගිරි මල්වතු නාහිමියන් බැහැ දැක ‘වෙනසකට මුල පුරමු‘ යන තේමාවෙන් යුත් මෙම මංගල රැලියට එක්වූහ.

RDS_6519 RDS_6552 RDS_6620 RDS_6674 RDS_6686 RDS_6687 RDS_6711

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

11215756_660864954013014_6052249917837295478_n

11012807_1609447166003462_948807792025099202_n 11705252_1609447192670126_5673616127890077626_n 11737932_1609447072670138_3226603677361434574_n    

(ඡායාරූප ෆේස්බුක් වෙබ් අඩවියෙනි)