සබරගමුව පළාත් සභාව, කෑගල්ල දිසා ලේකම් කාර්යාලයය, කෑගල්ල නගර සභාව හා පොලිසිය ඇතුළු රජයේ ආයතන සංවිධායකත්වයෙන් කෑගල්ල මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ බක්මහ උළෙලේ අලි රේස් හා තිරික්කල් රේස් විශේෂත්වයක් විය.
අලි හය දෙනෙක් අලි රේස් දිවූහ.
මිල්ලතිගොඩ ගල්කුලමා පළමු ස්ථානය , පූජා ඇතින්න හා කුවේණි ඇතින් පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථානය ද දිනා ගත්තේය.

