අලි හොර මුලක් අත්අඩංගුවේ


බස්නාහිර පළාතේ ගෙවල් 19 ක් බිඳින ලදැයි කියන හය දෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. බේරුවල, අහුංගල්ල, මතුගම, පයාගල වැනි පෙදෙස්වලට ත්‍රි රෝද රියකින් ගොස් දවාලට ඔත්තු බලා රෑට ගෙවල් බිඳ සොරාගත් රුපියල් ලක්ෂ 15 ක භාණ්ඩද එකක් රුපියල් ලක්ෂයක් වටිනා ඔරලෝසු හතරක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.