මාදුරුඔය වල් අලින් රංචු පිටින් වැලි කන්දේ සුසිරිගම හා බෝඅත්තට කඩා වදිතියි ගැමියෝ අද පොළොන්නරුව මඩකලපුව මාර්ගය හරස් කැර උද්ඝෝෂණයක් ඇරැඹුහ.
ආසන්නතම හේතුව වුයේ සිවිල් ආරක්ෂක බළකායේ භටයකුට එල්ල වු වල් අලි ප්‍රහාරයකි.
පසු ගිය දින කිහිපයේ ගෙවල් 18 ක්ම වල් අලි විසින් කඩා දමන ලදැයිද ගැමියෝ කියති.

