අලි සාකච්ඡාවෙන් පසු අලි මදිවට හරක්


පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින වල්අලි ගැටළුව ගැන පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවැති සාකච්ඡාවකට සහභාගී වී ආපසු යමින් සිටි අැමැති පාලිත රංගේ බණ්ඩාර අැතුළු පිරිසක් අද අකරතැබ්බයකට මුහුණ පෑහ.

සාකච්ඡාව අවසන් වී මද දුරක් යද්දී වලි අලි රංචුවක් පාරේ සිටීම නිසා  බොහෝ වේලාවක්  අතර මග නැවතී සිටින්නට ඔවුනට සිදු විය.

වනජීවී නිලධරයන්ගේ ද මැදිහත් වීමෙන් ඔවුන් ඒළවා නැවත මද දුරක් යද්දී ගව රංචුවක් පාරේ සිටීම නිසා නැවත ගමනට බාධා ඒල්ල විය.

 `1-(3) 2-(3) 2-(6) 2-(10)  3-(3)(1) 3-(7)(1) 3-(42) 3-(48)