ගල්ගමුව නගරයේ අලි වෙඩි දමමින් බීමතින් හැසිරුණු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මහ මග ගමන් කළ කාන්තාවක් ද අලි වෙඩි වැදී තුවාල ලැබුවාය.