අලියෙකු පටවාගත් ලොරියක් වාද්දුව මොල්ලිගොඩදී බසයක ගැටීමෙන් බස් රියේ ගමන් කළ කිහිප දෙනෙකු තුවාල ලදහ.
අනතුරින් අලියාද තුවාල ලබා ඇති අතර ගාළු පාර අවහිර වී ඇති බවද වාර්තා වෙයි.
(ඡායාරූප සිරි මහ බෙල්ලන)
ඡායාරූප රත්නසිරි ප්‍රේමලාල්