අලි ලෙඩා අලි වෙදාට ගහයි


පාදයට වෙඩි වැදීමෙන් ඇවිදීමට නොහැකිව නිකවැරටිය බළගොල්ල කැලයක සිටි ඇත් පැටවකුට(12)   ප්‍රතිකාර කිරීමට ගිය වනජීවි නියාමකවරයකුට එම පැටවා  විසින් පහර දෙනු ලැබීමෙන් පසුව  නිකවැරටිය රෝහලට ඇතුළු කළ බව වනජීවී නිලධරයෝ කියති.

අලියාට එන්නත් දෙද්දී  මේ සිද්ධිය ඇති විය.