අලි රොෂාන්ගේ හොර අලි 5ක් සොයයි


නීති විරෝධී බලපත්‍ර සහිතව ළඟ තබාගෙන සිටින බව කියන අලි රොෂාන්ට අයත් අලි 5 දෙනෙක් අත් අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (27) නියෝග කළේය.

අලි රොෂාන්ට එරෙහිව නඩුවේදී රහස් පොලිසිය කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය ලබාදුන්නේය.

එම අලි 5 දෙනා හෝමාගම පිහිටි අලි රොෂාන්ගේ නිවසට අයත් භූමියක සිටින බවත් අලින් සෙවීමට රහස් පොලිසිය එහි ගිය බවත් වාර්තාවේ.

20150827_150737 20150827_150744 20150827_150754 20150827_150803 aliroshan_20158271jpg aliroshan_20158272 aliroshan_20158273 aliroshan_20158274jpg aliroshan_20158275jpg aliroshan_20158276 aliroshan_20158277 aliroshan_20158278