අලි පස් දෙනකු බලපත්‍ර රහිතව ළඟ තබා ගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය අත් අඩංගුවට ගත් ඇරැව්වල තිරජ් රොෂාන් නොහොත් ‘අලි රොෂාන්‘ ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (16) නියෝග කළේය.
වෘක්ෂලතා හා වන සත්ත්ව ආඥා පන යටතේ සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණි.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



