කන්තලේ ප්‍රාදේශීය සභාවෙන් ඉවත් කරන කුණු කෑමට පුරුදු වී සිටින වල් අලි රංචුවක මද කිපුණු අලියෙකු සිටියේය.
ටික වේලාවකට පසු අලියා ඇතින්නක් සමග රංචුවෙන් වෙන් වී කැලයට යනු දැක ගත හැකි විය.
මෙම කුණු කෑමට වෙනත් සත්තුද එහි ඇදී එති.