අලි ඇත්තු 5800ක්


ශ්‍රී ලංකාවේ වනාන්තරවල අලි ඇත්තු 5879 දෙනෙක් සිටිති. ඉන් 1107 දෙනකු පැටවුන් බවත් 122 දෙනකු දළ ඇතුන් බවත් වනජීවි ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා අද ප‍්‍රකාශ කෙළේ පසුගිය දා පැවැති අලි සංගණනයේ විස්තර හෙළි කරමිනි.