අල්ලෙ රතු ගාගෙන රිමාන්ඞ්.


ආදායම් බදු අඩුවෙන් පෙන්වීමට පොත් හදා දීමට පොරොන්දු වී මාතර ව්‍යාපාරික ධම්මික මනම්පේරිගෙන් රුපියල් 75000 ක අල්ලසක් ගත්තැයි සැකපිට ආදායම් බදු තක්සේරුකරු පී.අහංගම විතාන කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 26 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.