රංජන් කස්තුරි
මහරගම නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු රුපියල් 50 000 ක් අල්ලස් ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහකාර නීති නිලධාරීවරයා සහ සූත්‍ර කමිටුවේ සාමාජිකයකු අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

