අලව්ව අය වැයත් පරදී


අලව්ව  ප්‍රාදේශිය සභාපති සන්ධ්‍යා කුමාර මහතා විසින් මෙවර ඉදි රිපත් කළ අය වැය වාර්තාව වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් විය.

විපක්ෂව ඡන්ද හතක් ද පක්ෂව  ඡන්ද පහක් ද ලැබිණි.