අලයි, ලූනුයි ලාබ කරයි


අර්තාපල් ආනයන බද්ද රුපියල් 30 දක්වා ද, ලොකු ලූනු බද්ද රුපියල් 10 දක්වා ද අද මැදියම් රැයේ සිට අඩු කිරීමට රජය තීරණය කර තිබේ.