විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස අරුණි විජේවර්ධන මහත්මිය පත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසුවේය.
නව ලේකම්වරිය අද(22) ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇත.
(විමුක්ති එස් රුද්‍රිගු)