අර්ජුන් - කසුන් හමුවීමට කැෆේ අධ්‍යක්ෂක බන්ධනාගාරයට යයි


ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
 
කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කිර්ති තෙන්නකෝන් මහතා වැලිකඩ බන්ධනාගාර මුලස්ථානයේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පර්පෙචුවල් සමාගමේ  අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් හා එහි විධායක නිලධාරි කසුන් පලිසේන යන අයට ලිපියක් බාරදීම සඳහා අද (3) බන්ධනාගාර මුලස්ථානය වෙත පැමිණියේය.