‘වැඩිපුර ප‍්‍රසිද්ධියේ නොකළත්, මා දන්නවා අපේ කණ්ඩායමේ (1996) සාමාජිකයන් බොහෝ දෙනෙක්, තම තමන්ගේ පෞද්ගලික මට්ටමින්, වරප‍්‍රසාද අහිමි බොහෝ දරු දැරියන්ට උදව් කරනවා කියා. ඒත් මා හිතන්නේ කණ්ඩායමක් හැටියට, 1996 දී කළා වගේ, නැවත වරක් එකතුවෙලා යමක් කරන්න මේ හරි අවස්ථාව බවයි’
අර්ජුන රණතුංග - ‘නැණ දිරිය’ ව්‍යාපෘතිය පිළිබද අදහස් දක්වමින්


