අරවින්ද අප්‍රසාදයෙන් ඉල්ලා අස්වෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. පෞද්ගලික හේතු මත යයි කියමින් අරවින්ද ඉල්ලා අස්වූවද වැඩිදුර සොයා බැලීමේදී වාර්තා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කළකිරීමට පත්වීම නිසා අරවින්ද ඉල්ලා අස්වී තිබෙන බවයි. 
 
වැඩිදුර තොරතුරු සඳහා http://sinhala.wisdensrilanka.lk/  වෙත පිවිසෙන්න