අරන්තලාව ඝාතනය මූර්තියෙන්


අම්පාර අරන්තලාවේදී 1987 ජූලි දෙවැනි දා කොටි ත්‍රස්තවාදීන් භික්ෂූන් 32 දෙනමක් මරා දැමූ සිද්ධිය මූර්ති මගින් නිරූපණය කිරීමට යයි එහි බෞද්ධ මධ්‍යස්ථානයක් ද ඉදිකැරේ. ලබන මාර්තු මැද දී අරන්තලාව කටුගෙයි හා මූර්ති අංගනයේ වැඩ නිම කිරීමට නියමිතය.