ප්‍රවීණ නිළියක වන අයිරාංගනී සේරසිංහගේ ජීවිත කථාවේ සිංහල පරිවර්තනය අැයට පිළිගැන්වීමේ උත්සවය පසුගියදා පැලවත්ත, බත්තරමුල්ලේදී පැවැත්විණි.
කුමාර් ද සිල්වා එහි මුල් පොත ඉංග්‍රීසියෙන් ලියා ඇත.
එහිදී එම කෘතිය සිංහල පරිවර්තනය කරන ලද උදයසිරි වික්‍රමරත්න සහ පොත් ප්‍රකාශක කුමාර් ද සිල්වා මහත්වරු පොත අයිරාංගනී සේරසිංහට පිළිගැන්වූහ.
ඇය රඟපෑ දූ දරුවෝ ටෙලි නාට්‍යයේ නළු නිළි පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.






