පොළොන්නරුව නගරයේදී කුඩු විකුණූ බව කියන අයියා මලෝ දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඉන් එක් අයෙකු කොළඹ රෝහලකද අනෙක් තැනැත්තා පොළොන්නරුවේ රෝහලකද සේවකයින් බවද කියති.