(දිල්රුක්ෂි ග්‍රේරු)
ලංකා IOC සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් පහකින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් නවයකින් ඉහළ ගොස් තිබේ.
ඉහළ දමා ඇත්තේ ඔක්ටේන් 92 පෙට්ට්‍රල් පමණක් බවද අයි.ඕ.සී. සේවකයෝ කියති.