අයි. පී. තහනම් ගහේ ගෙඩි කයි


මහනුවර පොලිස් පරීක්ෂකවරයකු සිය කාර්යාලයයේ දී උප පොලිස් පරීක්ෂකවරියක කෙළෙසී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කැර ඇත. පොලිස් පරීක්ෂක සොයා ගැනීමට නැති බවත් ඔහුගේ වැඩ තහනම් කැර ඇති බවත් පොලිසිය කියයි.