අයවැය පැරැද්දුවාට වේවැල අතට ගනී
පෝද්දල හා දොඩංගොඩ ප‍්‍රාදේශීය සභාවල 2012 අයවැය යෝජනා සම්මත කිරීමට එරෙහිව ඡන්දය භාවිතා කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් 6 දෙනකුට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි එම සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසීය.
මින් හතරදෙනකු පෝද්දල ප‍්‍රාදේශීය සභාවේ වන අතර දෙදෙනකු දොඩංගොඩ ප‍්‍රාදේශීය සභාවේය.

