අයවැය තෙවැනි වර කියවීම අද (5) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 45 කින් සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 119 ක් ද විපක්ෂව ඡන්ද 74 ක් ද හිමිවිය.
ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
අයවැය කියවන අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සභා ගැබේ රැදී නොසිටිම විශේෂත්වයක් විය.

