අය වැය හම්බන්තොටට නොඇසේ


සමනලවැව බලාගාරයේ දෝෂයකින් තංගල්ල, බෙලිඅත්ත, අම්බලන්තොට හා හම්බන්තොට විදුලිය විසන්ධි වී ඇත.

එහි නිලධාරිනියක පැවසුවේ රැහැන් මාර්ගයක දෝෂයක් ඊට හේතුවූ බවයි.

මේ නිසා මහින්ද රාජපක්ෂ ජනපතිගේ අය වැය කතාව ඇසීමට ද නොහැකිවීයැයි ප්‍රදේශවාසීහු කියති.