අඹගමුව ප්‍රා.සභාව කැඩීමට එරෙහි පෙත්සම ඉවතට‍



 
මනෝප්‍රිය ගුණසේකර
 
අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනකට කැඩීමට එරෙහිව ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) ප්‍රතික්ෂේප කළේය.

සිසිර ද අබෘෘ, කේ ටි චිත්‍රසිරි, ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවිණි.