අඹගමු ප්‍රා මන්ත්‍රී ලැජ්ජාවට වහළට නගී


අඹගමුව ප්‍රාදේශිය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හෙළප්‍රිය නන්දරාජ් සභාපති වෙල්ලයන් දිනේෂ් සමඟ බහින්බස් වීමකින් පසු නන්දරාජ් සභා ගොඩනැගිල්ලේ වහළට නැඟ පැයක් සිටි ඔහු අනතුරුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අසල බස් නැවතුමේ වහළයට ගොඩ විය.පස්වරු තුන දක්වා එහි සිටින බව ඔහු පවසයි.

ප්‍රාදේශිය සභාවේ ඇතැම් නිලධාරීන් හා ඇතැම් කොන්ත්‍රාත්කරුවන් හිතුමතේ වැඩ කරතියි ඔහුගේ එක් චෝදනාවකි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වීම තමා ලැජ්ජාවට පත්වන බව පහළට බැසීමට පෙර ඔහු කීවේය.

 ranji1 ranji3 ranji4 ranji6  rr8 rr9 rr10 rr77