අමුතු පොකිරිස්සෙක්


හුංගම කලවැඩියේ ධීවර දැලකට දුර්ලභ පොකිරිස්සෙක් අසුවිය. තැඹිලිපාට මෙම පොකිරිස්සාගේ ඇඟ පුරාම රෝම ඇත. එම් ඒ නිරෝෂන් හා කේ එච් ගාමණීගේ දැලට අසු වූ මේ ඉස්සා ගාමිණී බාරයේ ඇත.