අමුතු ජාතියේ හොරෙක් සීසීටීවී කැමරාවෙන් අල්ලා දෙයි


අත් බෑගයක ගෙන යා හැකි භාණ්ඩ පමණක් සොරකම් කරන ගෙවල් බිඳින්නකු කෝට්ටේදී අත් අඩංගුවට ගත් බවත් ඔහු කෝට්ටේ ඉංජිනේරුවරියකගේ නිවසට ඇතුළුවූ සැටිත් පිටවූ සැටිත් සීසීටීවී කැමරාවකින් සොයාගත් පොලිසිය පවසනුයේ කරේ එල්ලාගෙන සිටි බෑගයෙන් ඔහු අඳුනාගත් බවයි.

හිටපු උප ඇමැතිනියකගේද නිවසක් කඩා ඇති මොහු විසින් සොරකම් කරන ලදැයි කියන රුපියල් ලක්ෂ 30ක ඔර්ලෝසු හා රන් බඩුද සොයාගෙන ඇත. මොහු හෙරොයින් මත්කුඩු බීමටත් විකිණීමටත් පුරුදුව සිටි බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.

pizap.com14392809409701 pizap.com14392811739332