අමු මිරිස් නොකා දැවිල්ල හැදෙයි


දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවිවන අතර එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ.

ගෝවා, බෝංචි, කැරට්, අමු මිරිස්, මාළු මිරිස්, කරවිල, මෑකරල් ආදී එළවළු වර්ගවල මිලද කිලෝව රුපියල් 150-300 ත් අතර මිල ගණන්වලට අලෙවි වේ.