රංජන් කස්තුරි
උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කර හෙට (12) අවසන් තීන්දුවක් ගන්නා බව විශ්ව විද්‍යාල වෘත්තීය සිමිති ඒකාබද්ධ කමිටුවේ කැඳවුම්කරු එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසීය.
ඒ අනුව සියලු විශ්ව විද්‍යාල නියෝජනය කරමින් වෘත්තීය සමිති නියෝජිතයන් හෙට පෙරවරුවේ කොළඹට රැස්වන අතර එහිදී අවසන් තීන්දුවකට එළඹෙන බව ද මල්වත්තගේ මහතා කීවේය.
අමාත්‍යාංශ දැනුම්දීම ගැන අනධ්‍යයන සේවක තීන්දුව හෙට
Recommended Articles