තම දරු දෙදෙනා හා බිරිඳ අතහැර බාලවයස්කාරියක හා ඇගේ මව සමග පවුල් කන පුද්ගලයකු කඩුගන්නාව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොහු 15 හැවිරිදි දැරිය අඹුකමට ගෙන ඇත්තේ 41 හැවිරිදි මවගේ අනුදැනුම මත යැයි පොලිසිය පවසයි.