අම්බුළුවා රක්ෂිතය ගිනි ගනී


ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ගින්නක් නිවීමට  ගුවන් හමුදාව අදේ හෙලිකොප්ටර එහි පිටත්කර හැරියේය.. පෙර දින සවස හටගත් ගින්නෙන් අද උදේ වන විට අක්කර 300 ක පමණ රක්ෂිතය දැවී ගොසිනි. ගින්නට හේතුව සොයාගෙන නැත.