අම්පාරේ රෙදි කඩ 18ක් ගිනි රකුසාට බිලි


අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ පදික වේදිකාව අසල තාවකාලික කුටිවල පවත්වාගෙන ගිය රෙදි පිළි වෙළෙඳහල් ඇතුළු වෙළෙඳහල් 18ක් අද අලුයම ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන්ම  විනාශ වී ඇතැයි පොලිසිය කියයි. අම්පාර නගර සභාව, උහන ගුවන් හමුදා කඳවුර, අම්පා සෞඛ්‍ය අංශවල ගිනි නිවීමේ ඒකකවල නිලධාරීහු ගින්නි නිවීමට මහත් උත්සහයක් ගත්හ.  අලුයම දෙකට පමණ ආරම්භ වූ ගින්න පෙරවරු 5.00 පමණ වන තෙක් පැවැති බව නගර වාසීහු කියති.

කුමාර සී ලියනාරච්චි

108   110 111 112 113 114

120

 නවරත්න සමරතුංග, වසන්ත චන්ද්‍රපාල122 123   124 125 126 127