අම්පාරෙයි බිබිලෙයි රතිඤ්ඤා


ලබන මැතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවන බවට මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ දී කළ ප්‍රකාශයෙන් පසු අම්පාරේ හා බිබිලේ පාක්ෂිකයන් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කළ බව වාර්තා වේ.